Shungari – Nimaya Walagedra x North X l Official Music Video
♪ Ringin Tone Available
* Dialog – 8711314050
* Mobitel – 74750015
* Hutch – 369112336
* Airtel – 8880120098
********************
Stream / Download – https://vyd.co/Shungaree
Spotify – https://spoti.fi/42NbLxy
Apple Music – https://apple.co/3Bjw0XQ
♪ Artist – Nimaya Walagedara Ft. @North_X
♪ Music Produce – Machiy Beats @heartbeatrecords0
♪ Lyrics – Nadeera Aluthge ( @North_X )
♪ Audio Recoding – @heartbeatrecords0
♪ Mix & Mastered – Machiy Beats
♪ Production – M Plus Entertainment 2023
♪ Music Label – M Plus Entertainment
Original Credits –
♪ Song: Saiyaara
♪ Singers: Mohit Chauhan, Taraannum Mallik
♪ Music: Sohail Sen
♪ Lyrics: Kausar Munir
♪ Music Label – YRF Music
♪ Link – https://youtu.be/A5pSnIwbpaM
♪ Director – Win Kularathne @WinKFilms
♪ Assistant Director – Thimira N Bandara
♪ Script – Nadeera Aluthge
♪ Cinematographer – Win Kularathne
♪ Editor & Colorist – Win Kularathne
♪ MUA – Thilini Sanchala
♪ Starring – Nadeera , Nimaya , Thimira
♪ Gaffer – Nipul Sanhida , Yasiru Anupama ( @WinKFilms )
♪ Lighting Assistant – Pathum Induwara , Disas Lakvindu
♪ Sponsor – Queen Mobile
♪ Location – Centuria hill
00:00 : Sponsorship
00:56 : Intro
01:30 : Song
05:48 : Credits
Special Thanks – TR Tunes, Ushan Dinuranga,Hasindu N Jayasundara,Pathum Induwara,Vimu SG,D Brothers,Nishan Asiri,Thathmika Rajapakshe , Isuru withanage,Mihiran Madusanka,Ashani Nisansala,Isanka Aunty,Thilini Sanchela ,Suresh ,Ushan perera,Gishani,Presadh chaturanga,Nethsara,gimhana,Rumitha,pabasera,Saji,Disas lakvidu,Galabada,Shanu,Sajani,Avindu perera,Centuria hill Staff
♪ Follow M Plus Entertainment
Facebook – https://bit.ly/3I5SkYY
Youtube – https://bit.ly/44SJ306
Instergram – https://bit.ly/3O1bOBT
TikTok – https://bit.ly/3BnTHhK
Main Social Media Partners – Ozone Music, Boom Music, Club Music, Si Music, Booms Status, Pasig Music, Music OfficiAl, Podde Page
Music Video By Nimaya Walagedara x North X Performing “Shungari” (C)2023 M Plus Entertainment
#Shungari #Nimayawalagedara #NorthX #Mplusentertainment #MayawiMayawimanumbehedakari
source
21 comments
හීන ඇතුලේ ඇවිද යන්නී මා තැනූ ලොව මිලින වේවී
ශුන්ගාරී ශුන්ගාරී මා නැති වූ හීනෙට යාවී මායාවී මායාවී මා නුබෙ හැඩකාරී...//
1 vers
ඉස්සර වගෙ උබ තමා මගෙ මූණෙ හිනාව
ලන් වෙන වෙන් වෙන හැම පාර ඇස් රතු වුනාම
උහුලන්නෙ කොහොමද නුබ නැති පාලුව
මම තමා කුමාරයා නුබ ඉන්න මැදුරක
දවසින් දවස දලු දාවී අපෙ ආදරය
ඇත්ත කවුරැත් නෑ ඇත්ත කවුරුවත්ම දන්නෙ නෑ
නුබ ගැන ලියපු කවිය හැමදාකම
මගෙ ලග තියේවී සිහිවටන ආදර
යන්නට ඉස්සර වෙන්නට ඒකයි කිව්වේ මුලින් එන්න
මන් කිව්වට පස්සෙ මගෙ ලගටම වෙලා ඉන්න
ඇයි බැරි මගෙ ආදරේ මැනල කවි දෙන්න
උබ වෙනුවෙන් ඕනි දේකට මම ඉන්නවා දැනගන්න
මලක් වුනොත් උබ එකදිනයක පර වෙවී
වෙනකෙකු හා කෙදිනක හෝ එක්වේවී
හිතන්නවත් බෑ නැවතුනා අපෙ ආදරය
පොරොන්දුවක් වෙන්නම් එක් වෙමු වෙන බවයක
ශුන්ගාරී ශුන්ගාරී මා නැති වූ හීනෙට යාවී මායාවී මායාවී මා නුබෙ හැඩකාරී...//
2 vers
දවසින් දවස අපෙ ආදරය මියැදුනා
ආලය ඇතුලෙ සතුරා මිතුරා පැටලුනා
ඇසට නොපෙනෙන යතාර්ථය
අවබෝධ
නුබ මම දෙදෙනෙක් වචන පවා පැටලුනා
බාහිර පෙනුම මත බැදෙන ආදරය
බලන බලන තැන පිරිලා කෑදරය
සතුට නැති තැනට සතුට රැගෙන එන
උබ ඉද්දි තව පෙමක් මා සතුව පවතින
මගෙ වැරදි නුබට නුබෙ වැරදි මෙමට
නියත නැති ආලේ හැමදාම හොය හොය
අඩුපාඩු නැතිවද ආදරේක ගමනක
නොනිමෙන ආදර කතාව මම විද විද
තාවකාලික සතුට මිරිඟුවක් පසුපස
හබා යන්නෙ නොලැබෙන බව සිත දැන දැන
ඇති දැන් හොදටම ලියල මේ ආදරය
ශුන්ගාරී තවමත්ම නුබ නැති ලෝකෙක
වේදනා මා මිහිදන් කරා ආදරේද ආදරේද විමසන නිසා පෑ හැගුම් මහදේ තමා නුබ යන්නේ දුර මාව නොබලා බලා
හීන ඇතුලේ ඇවිද යන්නී මා තැනූ ලොව මිලින වේවී
ශුන්ගාරී ශුන්ගාරී මා නැති වූ හීනෙට යාවී මායාවී මායාවී මා නුබෙ හැඩකාරී...//
Lyrics By Nadeera Aluthge
Comments are closed.
Add Comment